ඔන්න ගේම් ගහන කොල්ලෝ කෙල්ලෝ ගොඩක්ම ආස ගේම් එකක්නේ Mortal Kombat කියන්නේ, ඉතින් මේ ගේම් එකේ අලුත්ම ගේම් එක, ඒ කියන්නේ Mortal Kombat 11 Nintendo Switch, PlayStation 4, Windows PC සහ Xbox One සඳහා 2019 April 23 නිකුත් කරනවයි කියලා Warner Bros. Interactive සහ NetherRealm Studios නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා.
Game Trailer එකෙත් Raiden සහ Scorpion යන පට්ටම fight එකකුත් තියෙනවා
Trailer link :- https://youtu.be/21zEkOJ0kSY
මේක ගහන්න
-----------------------------
Intel Core i5-750, 2.66 GHz
8 GB RAM
NVIDIA® GeForce™ GTX 670
ඕනේ කියලා තමා Developers ලා කියලා තියෙන්නේ.
තවත් මේ වගේ වැදගට් පොස්ට් එකකින් හම්බෙමු
No comments:
Post a Comment