Saturday, January 5, 2019

Mortal Kombat 11


ඔන්න ගේම් ගහන කොල්ලෝ කෙල්ලෝ ගොඩක්ම ආස ගේම් එකක්නේ Mortal Kombat කියන්නේ, ඉතින් මේ ගේම් එකේ අලුත්ම ගේම් එක, ඒ කියන්නේ Mortal Kombat 11 Nintendo Switch, PlayStation 4, Windows PC සහ Xbox One සඳහා 2019 April 23 නිකුත් කරනවයි කියලා Warner Bros. Interactive සහ NetherRealm Studios නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා.
Game Trailer එකෙත් Raiden සහ Scorpion යන පට්ටම fight එකකුත් තියෙනවා

Trailer link :- https://youtu.be/21zEkOJ0kSY

මේක ගහන්න
-----------------------------
Intel Core i5-750, 2.66 GHz
8 GB RAM
NVIDIA® GeForce™ GTX 670
ඕනේ කියලා තමා Developers ලා කියලා තියෙන්නේ.

තවත් මේ වගේ වැදගට් පොස්ට් එකකින් හම්බෙමු

GTA 3 සිංහල ?

පරිගණක Games කලාවේ දශක ගණනාවක් පුරා 👑  කිරුළු පලදා සිට්න ක්‍රීඩාවක් පිළිබඳ මෙම ලිපියන් ඔයාව දැනුවත් කිරීමෙ බලාපොරොවෙන් මෙ post එක දාන්න හිතුවෙ.

මුලින්ම කියන්න ඕන මේ ගේම් එක ඔයාල හොදටම දන්න ගේම් එකක් , ඒවගෙම ටිකක් පරණ ගේමක් කීවොත්  නිවැරැදි .

GTA නැත්නම් Grand Theeft Auto කිවුවම කොයි කවුරුත් දන්නවනෙ.
Rock Star කියන සමාගමට තමයි මේ ගේම් එකේ සම්පූර්ණ හිමිකාරීත්වය තියෙන්නෙ .

එවගෙම තමයි මේ GTA ගේම්ස් වල ප්‍රදානවශයෙන් සංස්කරණ රාශියක් නිකුත්කරල තියෙනව කියල ඔයා දැනටමත් දන්නව.
ඉතින් මම අද ඔයාලට අරගෙන ආවෙ ඒ සංස්කරණ වල මුලින්ම නිදහස්වූ gta 3 කියන සංස්කරණය ගැනයි.

අපි දැනටමත් දන්නව gta 3 , vise city , sanandras වල විවිදාකාර වෙනස්කම් සහිතව  ගේම්ස් කිහිපයක් දැනටමත් තියෙනව කියල.

ඉතින් ,මේ කියන්න යන්නේ

සිංහල Games කළාවෙ සිදුකල තවත් එක් පෙරලියක් පිලිවදවයි. ඒ "gta 3 සිංහල" සංස්කරණය , එහෙමත් නැත්නම් " සිංහල GTA 3 " පිළිබඳවයි.



මොකක්ද මේ කියන්න තරම් තියෙන විශේශත්වය?
ඒ තමයි ඔයාට මතක ඇති 2015 වර්ශයේදී gta 3 සිංහල කියල සංස්කරණයක් අපෙ කොල්ලො සෙට් එකක් gta 3 සිංහලට හඩකවල තිවුන.

ඉතින් අද මම මේ කියන්න යන්නෙ ඒ ගැන නෙවෙයි. ඒ සිංහලට හඩකැවූ සංස්කරණයේ පැවති යම් යම් අඩුපාඩු සකස් කරමින් game එකෙහි sound වගෙම Graphic එකත් වෙනස් කරල තියෙන ' සිංහල GTA 3 ' ගැනයි.

My Computer Technologies (My Games)tm මගින් තමයි මෙම සංස්කරණය නිකුත්කරල තියෙන්නෙ .

සරවම කිවහොත් මෙහි පාරවල් , වාහන , ගොඩනැගිලි  මෙන්ම තවත් බොහෝ වෙනස්කම් සිදුකරල තියෙනව.

ඉතින් මෙ අළුත්ම " සිංහල gta 3 " එකෙහි link එකක් නම් තවම නිදහස් කරල නැහැ.

Happy new year