Monday, November 26, 2018
ඔබේ Genuine Windows Key එක තවත් PC එකකට දමමු
ඇත්ත වශයෙන්ම මේ ගැටලුව මගෙ යාළුවෙකු හට ඇති වු ගැටලුවක් . ඉතින් මම ඒ ගැන ටිකක් හොයන්න පටන්ගත්තේ ඒ සදහා විසදුමක් බලාපොරොවෙන්.
ඉතින් ඒ සදහා සරල පියවර කිහිපයක විසදුමක් හමුවුණා කිවොත් නිවැරැදි ...
මෙ සදහා පලමුව ඔබ ඔබේ පරිගණකයේ Start මෙනුවෙහි CMD ලෙස Type කර Enter කල යුතුය.
දැන් පහත රෑපයෙහි ආකාරයට command ටික Type කල යුතුය.
Command එක නිවැරැදිව type කර Enter කල පසු පහත ආකාරයට විස්තරයක් ලැබෙනු ඇත.
මෙහි Activation Id සහ Hardwere Id ඇතුළුව වැදගත් විස්තරය ඇතුලත්ය.
ඉදිරියට යාම සදහා ඉහත Hardwere ID එක අවශ්‍යව ඇත.
එය නිවැරැදිව සටහන් කරගන්න.
පවතින ID ඉවත් කිරීම සදහා පහත පියවර අනුගමනය කරන්න.
මෙහි නව IDඑක type කරන්න .
Slmgr /upk (hardwere ID)
දැන් serial key එක install කරන්න පහත පියවර අනුගමන කරන්න.
නිවැරැදි පියවර අනුගමනය කලානම් ඔබගෙ මෙහෙයුම සාර්ථකයි.
Post එක සාර්ථක නම් සප් එකක් වශයෙන් comment එකක් , shair පාරක් දාගෙනම යන්න.
ජයවෙවා!
Subscribe to:
Post Comments (Atom)





No comments:
Post a Comment